ගණිතය - හසරංග අමරසිංහ - Symaths.com - Hasaranga Amarasingha - Symaths Online Institute

පංති සදහා සම්බන්ද වීමට අදාල විස්තර හා කාලසටහන පහතින්


Cover Page

අප්‍රේල් මස මාසික අය කිරීම

1300 LKR

Recordings නැරඹීම සදහා පංති ඉල්ලුම් කිරීම මත Click කර Choose File මත Click කර Gallery යේ ඇති SLIP පත uplode කරන්න.

SLIP පත මත නම, ශ්‍රේණිය , දිස්ත්‍රිකය හා Register වෙන මාසය සදහන් කර uplode කර යුතුයි.

Uplode කර පැය 12 ක් යාමට ප්‍රථම අපගේ නියෝජිතයෙක් SLIP පත පරීක්ෂා කර Comform කරනු ලැබේ.

එවිට පංති ඉල්ලුම් කරන Button කහ පැහැති වී යයි. එම button එක Click කර 9 වසර මාසයට අදාල Recordings නැරඹිය හැක